informations දකුණේ මාධ්‍යවේදින්ගේ සංහිඳියා චාරිකාව ගැන විශේෂ සාකච්ජාවක් අද සියත රූපවාහිනියෙන් ! By fgamage - 2016 April 5 0 133 FacebookWhatsApp සංහිදියාව අරභයා සුවිශේෂ ගමනක් ලෙසින් දැනටමත් සලකුණු තබා ඇති ”එන්න එකට හුස්ම ගන්න” යන තේමාව යටතේ යාල්දේවි දුම්රියෙන් යාපනයට ගිය ගමනේ අත්දැකිම් බෙදාගැනෙන විශේෂ රූපවාහිනි සාකච්ජාවක් අප්‍රේල් 05 වනදා රාත්‍රි 9.00 සිට 10.30 දක්වා සියත රූපවාහිනිය ඔස්සේ සජිවි ලෙසින් විකාශය කෙරේ.