Stories දසුන්ට මිගමුවේදි උණුසුම් පිළිගැනිමක් …….. By fgamage - 2022 September 15 0 299 FacebookWhatsApp ලොව අංක එකේ T 20 කණ්ඩායමක් වන පකිස්තානය පරදවා ආසියානු කුසලානය ශ්‍රිලංකා කණ්ඩායමයට ලබාගැනිමට නායකත්වය දුන් දසුන් චානකව උනුසුම් ලෙසින් පිළිගැනිමට මිගමුවේ ක්‍රිඩා ලෝලි සහෘදයෝ පෙළගැසි සිටියහ. දසුන් ක්‍රිකට් ක්‍රිඩාවට මුල්අත්පොත් තබා තිබුනේ ශා.පීතර විදුහලෙනි (විඩියෝ )https://www.facebook.com/100068635202275/videos/pcb.2213975375445997/591888416053939