දැදුරු ඔය ගලල, හෙට කල්පිටි මාළුත් නෑ.අද සෙනඟත් නෑ!

0
236

 

පවතින අයපත් කාලගුණ තත්වය හේතුවෙන් කිසිවෙකුත් මේ දිනවල මුහුදේ රැකියාවට යන්නේ නැත.

කලපුවේ සහ වැව් වල පමණක් සුළු පිරිසක් මසුන් ඇල්ලිමේ යෙදි සිටිති.

දූව පිටිපන ලෙල්ලමට අදත් කලපු මාළු පැමිණ තිබුනේ කල්පිටියෙන්.මිට අමතරව දකණෙන්ද ලින්නා සහ බලයා සුලු ප්‍රමාණයක් පැමිණ තිබුණි.

මාළු මිලදි ගැනිමට
අද දිනයේ පැමිණ තිබුනේ දෙතුන් දෙනෙකු පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here