දින 27 ක් තුලදි 38 දෙනෙකු සුවය ලබති !

0
104

1582958900-IDH_Lමෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 27ක් ගත වී ඇති අතර මේ වන විට
හඳුනාගත් ආසාදිතයන් අතුරින් අද සුවය  ලැබු 4 දෙනාද සමගින්  38  දෙනකු මේ වන විටත් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 178 දෙනෙකු  හදුනාගෙන ඇති අතර මේ වන විට ආසාදිත රෝගින් 135 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here