දිවුලපිටියේ පාසැල් දරුවන් 41කක් නිරෝධායනය සඳහා මීගමුවට…

0
108

IMG-20201005-WA0013කොරෝනා ආසාදිතවු කතගේ පාසැල් යන දියණියගේ පංතියේ ඉගෙනුම ලැබුවන් 41 දෙනෙකු අද සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ වලින් අනතුරුව නිරෝධායනය සඳහා මීගමුවේ හෝටලයක් වෙත කැඳවාගෙන ඒමට මීට සුලු මොහොතකට පෙර දිවුලපිටියෙන් පිටත්වු බැව් වර්තා වේ.
අසාදිත දැරිය ඉගෙනුම ලැබු සියළු දෙනාවම අද PCR පරික්ෂණ සදහා යොමු කර තිබුණි.
ඡායා- පියපේම මාණික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here