දිවුලපිටියේ ස්මාර්ට් ෂර්ට් ආයතනයේ සේවකයන් 79 කට කොරෝනා …

0
253
corona 2

ගම්පහ දිස්ත්‍රික්කය තුල කොරෝනා අවධානම දැන් දිනෙන් දිනම ඉහල යමින් තිබේ.අද වන විට දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශයේ කොටදෙනියාව දියම්පල ප්‍රදේශයේ ස්මාර්ට් ෂර්ට් ආයතනයේ කම්කරුවන් 79 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිතව ඇතැයි සෞඛ්‍ය බලධාරිහු ප්‍රකාශ කරති.
මෑත ඉතිහාසය තුල මේ ප්‍රදේශයේ කර්මාන්තශාලවකින් වාර්තා වු වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන මෙය විය හැක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here