දේදුණු නගරයේ අවුරුදු සැමරුම.

0
353

මිගමුව කියන්නේ දේදුණු නගරයක්.විවිධ ජාතින් ආගම් වල  එකතුවක්.ඒ නිසාම හරිම විචිත්‍රවත්.

විවිධ සංස්කෘතින්වල එකතුවක්.

පෙරියමුල්ලේ ජුඩ් කියල කියන්නෙත් හරිම අමුතු චරිතයක්.මාධ්‍ය සංදර්ශණ වලට නෙමේ බොකෙන්ම ජාතික සමගිය වෙනුවෙන් පෙනි සිටින චරිතයක්.IMG 20260101 WA0020 IMG 20260101 WA0022 IMG 20260101 WA0016 IMG 20260101 WA0019 IMG 20260101 WA0021 IMG 20260101 WA0014 IMG 20260101 WA0013 IMG 20260101 WA0012 IMG 20260101 WA0011 IMG 20260101 WA0017

ජුඩ් සහ තවත් හිතවතුන් කිපදෙනෙක් එකතු වෙලා හැම වසරකම ජනවාරි පලවෙනිදා අවුරුදු සැමරමක් සංවිධානය කරනව.මේකට එන සිංහල ,දමිළ මුස්ලිම් අය විවිධ කැවිලි පෙවිලි අරන් එනව.

දේදුණු නගරයේ අලුත් අවුරුදු සතුට බෙදා ගන්නව.

අද මේක කරන්නේ කි වෙනි වතාවටද කියල මතක නැතත් දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉදන් පෙරියමුල්ලේ ජුඩ්ගේ ගේ ලග.මේ වැඩේ සිද්ද වෙනව.

ඇත්තටම කියනව නම් අවුරුද්ද සමරන්න  මේ තරම් හොද විදියක් වෙන නැතුව ඇති.

මේක හැමදාමත් සංවිධානය කරන සැම⁣ට මීපුර අපේ සුබ පැතුම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here