Stories දේශීය ව්‍යාපාර වට්ටන විදුලි බල වහා පහත හෙලනූ ! By kumari Fernando - 2023 October 26 0 410 FacebookWhatsApp විදුලි බල වැඩිකිරිම සම්බන්ධව රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ඊයේ මීගමුව නගරයේදි සමගි ජන බලවේගයේ සාමාජිකයින් විසින් විරෝධතාවයක් පවත්වන ලදී. මෙම විරෝධතාවය මීගමුව තෙල්වත්ත හන්දියේදී රාත්‍රී 8.00 පමණ පවත්වන ලදී. https://www.meepura.com/wp-content/uploads/2023/10/4.mp4