ඡායාරූප – රේමන්ඩ් අපෝන්සු/ අද පෙරවරුවේදී මීගමුව දොන් බොස්කෝ ආයතනයේ ආහාර අංශයේ සිදුවී ඇති යම් අත්වැරැද්දක් හේතුවෙන් එහි ඉගෙනුම ලබන පිරිමි දරුවන්ට යම් අසාත්මිකතාවයක් ඇතිවී ඇති බව වාර්තා විය. පසුව ඔවුන්ව ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබිණි. වාර්තා වන අන්දමට තේ පාලනය සදහා නුසුදුසු යම් රසායනික ද්‍රව්‍යයක් මිශ්‍රවීම හේතුවෙන් මෙම සිසුන් රෝගාතුරවී තිබේ.















[…] දොන් බොස්කෝ සිසුන් පිරිසක් රෝහලේ ? […]