නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත වහාම ක්‍රියාත්මක කරන ලෙසත් හයවන ශ්‍රේණියේ දරුවන්ගේ පෙළ පොත් වහාම එම දරුවන්ට ලබා දීම නව අධ්‍යාපන ක්‍රමය අනුව ඉගෙනීම් කරන ලෙසට බල කරමින් අද කටුනායක පිහිටි මිගමුව අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදි උද්ඝෝෂණයක් පැවැත්විණි.
මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.

























