නියෝජ්‍ය නගරාධිපතිට පුටුව දුන්න නගරාධිපතිට විපක්ෂයෙනුත් පැසසුම්!

0
414

 

මිගමුව මහනගර සභාවේ මහසභා රැස්විම අවස්ථාවේ නගරාධිපති රොබට් හීන්කේන්ද නගරාධිපති පුටුවෙන් ඉවත්ව සුලු වෙලාකට එලියට යාමට සිදුව තිබුන පසුබිමක සභාව කල්තබනු වෙනුවට උපනගරාධිපති හට නගරාධිපති පුටුවට පැමිණ සභිවේ කටයුතු කරගෙන යන ලෙස කග ඉල්ලිම බොහෝ දෙනෙකුගේ.පැසසුමට ලක්වන්නට පටන් ගෙනය.
මිගමුව මහනගර සභා ඉතිහාසය සය තුල මෙය දුර්ලභ ක්‍රියාවක් බවත් එනිසාම සැබැවින්ම කළ යුත්තක් බවත් මිපුර අමතා කතා කළ විපක්ෂ මන්ත්‍රීන් කිප දෙනෙකුම කියා සිටියේය.

මෙය හොද සම්ප්‍රදායක ආරම්භයක් බවත් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ටද වගකිම් දෙමින් ඒ අවයද හවුල් කරගැනිමට අදාලව මාලිමාවේ ඇතැම් ග්‍රෝත්‍රවාදින් අතලොස්සක් ඇකමැති බවද විපක්ෂ මන්ත්‍රින්ගේ අදහස විය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here