නීතියටත් වෙට්ටු දමා කඩ කඩන මිගමුවේ නාගරික කොමසාරිස් ?

0
138
IMG 20210806 WA0005

කාමචෝඩේ ප්‍රදේ්ශයේ මිරිස් කුඩු අලෙවි සැලක බදුකරු වසර 46 ක් තිස්සේ එහි සිය කඩය පවත්වාගෙන ගිය කඩය කඩා ඉවත් කිරිමට එහි අයිතිකරු මහනගර සභාව හරහා ගත් උත්සාහය වලකා ලමින් අධිකරණ කටයුත්තක් ක්‍රියාත්මක වෙමින් තිබියදි අද අලුයම 4 ට පමණ මිගමුවේ නාගරික කොමසාරිස්වරිය විසින් බැකෝ යන්ත්‍ර මගින් මේ කඩය කඩ දමා ඇතැයි වාර්තා වේ.
මහනගර සභාවට කිසිදු අයිතියක් නැතිවා පමණක් නොව පොලිසිය මැදිහත්වි අධිකරණය වෙත මේ ප්‍රශ්ණය යොමුකර තිබියදි නාගරික කොමසාරිස්වරි නීතිටත් වෙට්ටු දමා මේ කටයුතු කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවකටදැයි ජනතාව ප්‍රශ්ණ කරති.

IMG 20210806 WA0007
IMG 20210806 WA0010
IMG 20210806 WA0021

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here