පක්ෂයේ පොදු තිරණයට එරෙහිවු ගයාන් ගැන මම පක්ෂ නායකත්වයට කිව්වා -රොයිස් විජිත

0
143

එජාප නාගරික මන්ත්‍රි ගයාන් ප්‍රනාන්දු මහතා පක්ෂය විසින් මීගමුව මහනගර සභාවේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය එරෙහිව යමින් ක්‍රියාකර තිබිම නිසා ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිම සදහා පක්ෂ නායකත්වයට දැනුම් දි ඇතැයි මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා ඊයේ පැවැති විශේෂ පුවත්පත් සාකච්ජාවකදි පවසා සිටියේය.
ගයාන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පසුගිය කාලය තුල පක්ෂයේ කිසිදු මැතිවරණයකට ක්‍රියාකාරි ලෙසින් සහය දිමට පවා පැමිණ තිබුනේ නැත.
ඔහුගේ සමිපතයන් ලෙස පසුගිය කාලය තුල ඔහු ඇසුර කර තිබුනේ දායන් ලංසාව මන්ත්‍රිවරයා සහ ඔහුගේ පිරිසයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here