පච වුන සම්මානය

0
429

 

ලංකාව තුල සම්මාන කියන මාතෘකාව ගැඹුරින්ම විග්‍රකර ගන්න වෙනවා.
සමහර සම්මාන තියෙනව ගන්න කෙනාම ලොකු ගානකුත් දිල ගන්න එවා.එහෙම සම්මාන වර්ග ඕන තරම් තියෙනව.

හැබැයි චරිතය පචම වුනාම කොහොම හරි ගො⁣ඩදාගන්න මේ දවස් වල උපරිම ට්‍රයි එකක් දෙමින් ඉන්න ටිචර් අම්මා සල්ලිවලට හරි ගන්න පුලුවන් එකක් අරන් මිරකල් එකකින් හරි ගොඩයන්න තමයි බලනව ඇත්තේ.

හැබැයි වේදිකාවේදි වුනේ මාරම වැඩක්.සම්මානෙත් පච වෙලා ටීචර් අම්මත් චාටර්ම වුනා.

හැබැයි ඒකට නම් සහෝදර මහින්ද ඇමතිට එකෙන්ම සැලයුට් එකක්.

දැන් මදැයි කොරා .කුම්බලා මාළු කෑව නම් දුක් විඳපන් බළලෝ කියල ජනවහරේ තියෙනව.

ටීචර් අම්ම තව තවත් විඳවනව ඇරෙන්න වෙන සුගතියක් නම් මේ කපේ අත්වෙන පාටක් නෑ මයේ හිතේ.

ඔහොමම යන් කියල තමයි අපට නම් කියන්න වෙන්නේ.හැබැයි පච වෙන එකෙත් සිමාවක් තියාගන්න වෙනවා.
දැන්නම් පේජ්කාරයෝ නෙමේ දොඹකර දාලවත් චරිතෙ ගොඩදාගන්න බැරිතැනටම වැටිල .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here