පරවෙක්ගෙන්ම අලුත් අවුරුද්දේ වැඩ අල්ලපු වැඩ්ඩෙක්?

0
165

 

මෝර වලේ අරුණ කියන්නේ බිලි මාළු වලට රුසියෙක්.මනුස්සය හරියට ඒකටම උපන්නා වගේ.ඒ තරම් දක්ෂයෙක්.

වැඩේ කියන්නෙ මෙයා අලුත් අවුරුද්දට වැඩ අල්ලල තියෙන්නෙත් කිලෝ 17ක පරවෙක් අල්ලල.

ඉතින් වැඩ්ඩෙක් නෙමෙයිද

Screenshot 20260103 032848අරුණ එයාගේ ෆේස්බුක් පි⁣ටුවට ඉහත සටහන දාල තිබුන .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here