පරාජයට බියෙන් දයාන් ලංසා මහනගර සභා මැතිවරණ සටනෙන් ඉවත් වෙයි ?

0
117

දයාන් 4කලක් මීගමුව තුල විරාජමානව  සිටි ලංසා පවුල දැන් දේශපාලන දාම් ලෑල්ලෙන් කැපි යන්නට පටන් ගෙන තිබේ.
මහින්ද පිළට කෙසේ හෝ ඇමති නිමල් ලංසා විසින් සිය සොහොයුරා වන  දයාන් ලංසා ඇතුළු කොට මීගමුවේ මහින්ද පිළ තමන්ගේ යටතට ගන්නට උත්සාහ කළද දැන් එයද  ව්‍යර්ථ වි ඇත.
ඊයේ දිනයේ මීගමුව තුල මහින්ද පිළ විසින් සංවිධානය කරන්නට යෙදුන කිසිදු රැස්විමකදි ලංසා පවුලට ඉඩක් නොදි තිබිමෙන් එය වඩාත් සනාථ වන්නට පටන්ගෙන තිබේ.
මේ අතර ඉදිරියේදි පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයට දායන් ලංසා ඉදිරිපත් වන්නේ නම් අත්විමට නියමිත අන්ත පරාජය කල් ඇතිවම නිවරදිව ගණන් බලා ඇති ඇමති නිමල් ලංසා දයාන්ව ලංසාව පළාත් මැතිවරණයෙන් ඉවත් කොට තබා කෝටි ගණනක් වුව මුදල් වියදම් කොට කෙසේ හෝ ඡන්ද මිලට ගෙන  ලබන වසරේ පැවැත්විමට නියමිත පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරන්නට සැලසුම්කරගෙන යමින් සිටින බව වාර්ථා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here