පල්ලන්සේන මීසමට පැමිණ ආගම දේශනා කළැයි තරුණයෙකුට පහර දීලා ?

0
140

punchඅප ඊයේ දිනයේද වාර්ථා කළ පරිදි කොච්චිකඩේ ප්‍රදේශයේ ආගම දේශනා කිරිමේ නිරතව සිටි යොහෝවාේ සාක්ෂිකරුවන්ගේ නිකායට අයත් පිරිසකට පල්ලන්සේන මිසමේ පිරිසක් විසින් විවිධ බාධා පමුණුවා තිබුණි.
මේ පිරිස විසින් එක් තරුණයෙකුට පහරදිම හේතුවෙන් දැනට රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.
මේ තරුණයාගේ මුහුණට පහරදිම හේතුවෙන් ඔහු දැනට මීගමුව රෝහලේ 5 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here