පළාත් සිමා පනින අයව තෝප්පුවේදි දැඩි පරික්ෂාවකට..

0
163
IMG 20210512 WA0033
IMG 20210512 WA0030

පළාත්.අතර සංචරණ සිමා ඊයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රජය දන්වා සිටි.ඒ අනුව ඊයේ සිට කොච්ච්කඩේ තෝප්පුව පොලිස් මුරපොල කාර්යබහුල වි තිබේ.ඒ බස්නාහිර පළාත සහ වයඹ පළාත් වෙන්වන තැන එතන ලකුණු වි තිබිම නිසාය.එබැවින් ඒ හරහා යෑමට පැමිණෙන අයව දැඩි විමසුමකට ලක්කෙරේ.

ඡාය-එම්.ඉසෙඩ් සහජාන්

IMG 20210512 WA0032

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here