News ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණය පරාජය කිරිමට දහස් ගණනින් ජනයා කොළඹට ! By fgamage - 2018 October 30 0 128 FacebookWhatsApp රටතුල මතුව ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධි කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා එකාවන්ව එකට පෙළගැසි සිටිති.එක්සත් ජාතික පෙරමුණ විසින් කැදවා තිබුන මෙම විරෝධතාවයට පාක්ෂිකයන්ට අමතරව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දහස් ගණනින් එක්ව එක්ව සිටිමද විශේෂත්වයකි.