ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න රිය අනතුරකින් මියයයි !

0
379
හයිසින්

නුවරඑළිය ළිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය මියගොස් තිබේ. නුවරඑළිය පැවැති රූගත කිරීමකින් අනතුරුව නැවත පැමිණිමෙන් සිටියදි මෙම අනතුර සිදුව ඇත.
මිය යන විට ඇය 75 යන වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here