පැය7 ක ප්‍රකාශයක් කළ සිරිල් ගාමිණි පියතුමා අදත් CID යට..

0
150
813753

රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් ඊයේ (15) පැය 07කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදුන් බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත-ුවේ විශේෂ විමර්ශන ඒකක 1 හි ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීම මත ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) පෙරවරු 10 ට පමණ පැමිණී බව ඒම පුවතේ වැඩිදුරටත් සදහන්ය

පියතුමන්ට නැවත හෙට (16) දිනයේ ද ප්‍රකාශ ලබාදීම සදහා පැමිණීමට නියමිතව ඇතැයි ද හෙතෙම පැවසීය.


සිරිල් ගාමිණි පියතුමා ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත-ුවේ විශේෂ විමර්ශන ඒකකයට ගිය අවස්ථාවේ කතෝලික පියතුමන්ලා විශාල පිරිසක්ද එක්ව සිටිනු දක්නා ලදි.
මෙම අවස්ථාව මාධ්‍යවලදි ප්‍රබල අවධානයක් දිනාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here