පි⁣ටිපන මා.ජයවීර කවියාට තවත් සම්මනයක් !

0
184

 

ඥානාර්ථ ප්‍රදීපය”ලේඛක සංසදය විසින් සංවිධානය කළ, “කිතු අභිමන්” සාහිත්‍ය සම්මාන උළෙල, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්,.පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.FB IMG 1776021568656FB IMG 1776021560995FB IMG 1776021553921

මෙම සම්මාන උළෙලේදි පිටිපන මා.ජයවීර කවියාද සම්මානයට පාත්‍ර විය.

මේ අතර මා.ජයවීර කවියාණන් පසුගියදා තවත් සම්මානයකින් පිදුම් ලැබීය.

IMG 20260114 1403591

ශ්‍රී ලංකාවේ, කලා ක්ෂේත්‍රයේ උන්නතිය සහ ප්‍රගමනය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයට අති විශිෂ්ඨ සේවාවක් සිදුකල කලාකරුවන් ගෞරව බහුමානයෙන් ඇගයීම උදෙසා පිරිනමනු ලබන
“‘ කලා භූෂණ ” සම්මානයෙන් මීගමුව පිටිපන ප්‍රදේශයෙන් බිහිවූ ප්‍රතිභාපූර්ණ සාහිත්‍ය දරයකු ලෙස ප්‍රකට
” මාකස් ජයවීර ” නොහොත් පිටිපන, මා.ජයවීර කිවිඳානන් පසුගියදා පිදුම් ලබා තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here