informations පෙබරවාරි 15 හලාවතට එන්න. By fgamage - 2013 February 12 0 238 FacebookWhatsApp ඉන්ධන මිළ වැඩිකිරිමට එරෙහිව දියත්වු ධීවර අරගලයේදි පොලිස් වෙඩිපහරින් මිය ගිය ඇන්ටනි ප්‍රනාන්දු ඇතුළු පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනඅරගයන්හිදි දිවි පිදු සැම සැමරිම අරමුණ කොටගත් සම්මන්ත්‍රණයක් පෙබ 15 වනදා සවස 3.30 ට හලාවත සුදසුන ශාලාවේදි පැවැත්වේ.