Stories පෙරියමුල්ල කොට්ටාශයේ එජාපය ඉදිරියෙන් ! By fgamage - 2018 February 10 0 157 FacebookWhatsApp දැනට නිකුත් වෙමින් ඇති ප්‍රථිපල සහ ගණන් කිරිමට නියමිත ඡන්ද පෙට්ටිවලට අනුව පෙරියමුල්ල කොට්ටාශයේ එජාපය ඉදිරියෙන් සිටින බව වාර්ථා වේ. ඉතුරු ප්‍රතිඵල ලද සැණෙන් ඔබ වෙතට දැනුම් දිමට අප සුදානමින් සිටිමු