informations පොඩි මාළු මිළ පහලට !සුඩයා රු 250යි !සාලයා රු 300යි By fgamage - 2025 March 28 0 378 FacebookWhatsApp කාලෙකට පස්සේ පොඩි මාලු මිළ පහල ගිහින්.අද සුඩයා කිලෝවක් රු 250කටත්,සාලයා කිලෝවක් රු 300කටත් මිල තිරණය වෙලා. මිට අමතරව ලින්නෝ රු 450යි,ලේන පරව් රු 700යි, කුම්බලාවන් රු 650යි,ලොකු බලයා රු 800යි වශයෙන් කිලෝවක අලෙවි වෙනව.