පොලිස් අණත් නොතකා රෝහල අසල යතුරු පැදි ගාල් කිරිම දිගටම?

0
420

 

මිගමුව රෝහල සහ මාරිස්ටෙලා විදුහල අතර පිහිටා ඇති මාවතේ පොලිස් අණද නොතකා දිගටම යතුරු පැදි ගාල් කිරිම සිදුවන බවට රෝහල් කාර්යමණ්ඩලය චෝදනා කර සිටි.IMG 20250903 WA0113

මේ සම්බන්ධයෙන් මිගමුව පොලිස් රථවාහන අංශයෙන් කළ විමසිමකදි කියා තිබුනේ වාහන නවතා තැබිම තහනම් යන පුවරු කිපයක් සපයා ගත යුතුව ඇති බවත් එය සවි කළ පසු නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here