පොලිස් රැකවරණ මැද කොටුව පිට්ටනිය අසල මාළු වෙළදපළ අද විවෘතව පවති !

0
119
sdr

sdr
( 10.00 am ) මිගමුවේ සහ අවට ජනයා බහුල වශයෙන් පොඩි මසුන් මිළදි ගැනිමට පැමිණෙන  කොටුව පිට්ටනිය අසල මාළු වෙළදපල පොලිස් රැකවරණය මැද අද විවෘතව පැවැතුණි.
එහෙත් ඒ වෙත මාළු ගෙනඒම සදහා ප්‍රමාණවත් බෝට්ටු සංඛ්‍යාවක් රැකියාවට ගොස් ඇති බවක් පෙනුනේ නැත. මේ නිසාම මාළු වෙළදපල ඇතුලත සිටියේද සුළු ප්‍රමාණයකි.
කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ගැන සැලකිලිමත් වෙමින් මිටරයක දුරක් පවත්වා ගැනිමට මාළු වෙළද පොලකදි නොහැකි බව මෙහිදිද  පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
ඒ දෙස පොලිසියද බලා සිටියද මේ පසුබිම තුල ඔවුන්ද අසරණය.
එබැවින් මේ සදහා රජය කිසියම් විධිමත් වැඩපිලිවෙලක් යෙදිය යුතුව තිබේ.davfish market for small fishermen 5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here