පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !

0
83

2026 පෙබරවාරි 10 වැනිදා යාපනය අල්ලයිපිඩ්ඩි හිදී, කයිට්ස් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද අවුරුදු 17 ක් වයසැති ළමයා වන ඇල්බිනෝ අරුල්පියස් ට යුක්තිය ඉල්ලා, මානව හිමිකම් ක්‍රියාකාරිකයින් සහ පවුලේ සාමාජිකයින් විසින් යාපනයකයිට්ස් පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කරන ලදී.

FB IMG 1773173819231 FB IMG 1773173822426 FB IMG 1773173825880 FB IMG 1773173832650 FB IMG 1773173837001

සිදුවීමට මාසයක් සපිරීම සනිටුහන් කරමින් පැවති මෙම විරෝධතාවයේදී, ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස විරෝධකරුවන් ඉල්ලා සිටියහ. එමෙන්ම, විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් පවත්වන ලෙසත්, වගවීම සහතික කරන ලෙසත්, විරෝධතාකරුවන් ඉල්ලා සිටින ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here