බංගලාදේශයේ සිට පැමිණි 19 කට කොරෝනා ! මුළු ආසාදිතයන් ගණන 2033 දක්වා ඉහලට !

0
133

airport-123_0

අද (27) දිනයේදී මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා විමත් සමගින් මුලු ආසාදිතයන් ගණන 2033 දක්වා ඉහල ගොස් තිබේ.

අද වාර්ථා ආසාදිතයන්  සියලුදෙනාම බංග්ලාදෙශයේ ඩකා නුවර සිට පැමිණි අය බව වාර්තා වේ.

මේ වන විට කොවිඩ්-19 ආසාදනය වී සිටි 1639 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here