බලයා,ලින්නා,කුම්බලවා මිළ පහලට…

0
310

 

පහුගිය දවස්වල මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ ලෑලි වල වැඩිපුරම දකින්න තිබුන ලොකු හුරුල්ලෝ නම් අදත් හිඟයි කියල තමයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටින්නේ.

හැබැයි අද බලයා මිළ නම් ටිකක් පහල බැහැල.

වෙනදා රු 900ට විතර ගිය බලවා අද රු 750යි.
ලින්නොත් රු 450 වගේ ඉදන් තියෙනව.
කුම්බලා පැටව් එහෙමත් අද ටිකක් වැඩ්පුර තියෙනව.කිලෝවක් රු 600ට වගේ.යනව.

මේ දවස් ටිකේම සාලයා මිළ නම් බැහැල තියෙන්නේ.කිලෝවක් රු 250- 300 ත් මිළකට අද ගන්න පුලුවන් සයිස් එකක් තියෙන්නේ.දවල් වෙද්දි නම් රු 200කට යයි.

හබරලි රු 900යි.

කොහොමත් අනිත් වර්ගත් සෑහෙන්න අද තියෙනව.අද ටිකක් වැඩිපුරම මාළු තියෙන දවසක් කියල තමයි හැමෝම කියන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here