මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද බලයා මසුන් තොග යහමින් පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ නිසාම මිළද සැලකිය යුතු ලෙසින් පහල ගිහින්..
මේ දිනවල මිගමුවේ ලොකු බෝට්ටු වලට බලයා මසුන් බහුල වශයෙන් අහුවෙලා .මිගමුව පිටිපන දූව ලෙල්ලම බලයන්ගෙන් පිරිල.
බලයා කිලෝවක් රු 650කට අද අලෙවි වන අතර මෑත කාලයේ බලයා කිලෝවක් මේ තරම් අඩුමිළකට අලෙවි වෙලා නෑ කියල තමයි ලෙල්ලමේ අය කියන්නේ
,
ලින්නා කිලෝවක්ද අද දිනයේද අලෙවි වන්නේ රු 700 ත් 750 ත් අතර මිළකටය.
ප්‍රමිතියෙන් ඉහල සාලයා කිලෝවක් රු 400 ක් වන අතර දෙවෙන තෙවන ප්‍රමිතියේ සාලයා කිලෝවක් රු 200ත් 250 ත් අතර මිළක පවතී.
කෙලවල්ලා කිලෝවක් රු 950 කි












