බලයා මිළ පහලට…

0
346

.

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුරම ඇවිත් තියෙන්නේ බලමාළු.
ඒ හින්දම වෙනදට වඩා බල මාළු මිළ පහල ගිහින්
අද කිලෝවක් රු 600යි.

කෙලවල්ලෝ නම් ගණන් රු 1300ක්.

හබරලි, දැල්ලෝ රු 1000යි
ලින්නා රු 700යි.

සාලයෝ නම් ටිකක් අඩුයි වගේ කිලෝවක් රු 300කට ත්.වැඩියි වගේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here