මීගමුව පිටිපන දූව ලෙල්ලමට අද වැඩිපුරම ඇවිත් තියෙන්නේ බල මාළු.
ලෙල්ලමේ හැම මාළු ලැල්ලක්ම පිරෙන්න අද බලයෝ තියෙනව.
මිළත් පහල ගිහින්.පහුගිය දවස්වල රු 850ක් වෙච්ච බලයා කිලෝවක් අද අලෙවි වෙන්නේ රු 650ට.
කලින් දවස් වලට වඩා පුච්දෝ මිළ නම් ඉහල ගිහින් වගේ කිලෝවක් රු 450ක් විතර වෙනව.සාලයත් රු 350යි.
කෙලවල්ලා රු 1300.හබරලි රු 800යි.
පරව් රු 850යි.ලින්නා රු700යි












