බලයා රු 700යි! ලින්නා රු 600යි! සාලයා රු 500යි!පරව් 1000යි

0
348

 

මිගමුව දූව පිටිපන ලෙල්ලමේ ⁣ඊයේ දිනයට සාපේක්ෂව ඇවිත් තිබුන මාළු තොග අඩුයි කියල වාර්තා වෙන්නේ.
ඒ හින්දම මිළත් ටිකක් එහා මෙහා ගිහින්

හැබැයි ලින්නෝ නම් දිගටම දකුණෙන් එනවා .අද කිලෝ එකක් රු 600යි.
බලයා ඊයේ තරම්ම නැතත් අද අලෙවි වුනේ රු 700ත් 750ත් අතර මිළකට.
සාලයෝ නම් එතරම්ම නෑ.ඒත් කිලෝ එකක් 500කට වගේ යනව.

අද පරව් ඇවිත් තිබුනා.කිලෝවක් රු 1000ක් විතර වුනා.අද කෙලවල්ලෝ මිළ ඉහල ගිහින් .කිලෝවක් රු 1300ක්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here