බලයා , ලින්නා , සාලයා මිළ අදත් පහලට!

0
399

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් වැඩිපුරම ඇවිත් තියෙන්නේ බලයා ලින්නෝ සහ සාලයන්ය

මේ හින්දම වෙනදට වඩා අද බලයා , සාලයා මෙන්ම ලින්නා මිළ පහල ගොස් තිබේ.

බලයා මෙන්ම ලින්නා කිලෝවක්ද අද අලෙවි වන්නේ රු 550 ත් රු 650 ත් අතර මිළකටය

සාලයා කිලෝවක මිළද
රු 250ත් රු 350ත් අතර පවති.

පරා පැටව් රු 550කි.කෙලවල්ලා රු 1100කි

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here