බහුදින ධීවර බෝට්ටු තවමත් මීගමුව තොටුපොළේ !

0
488
Boats 1 පසුගියදා ඇතිවූ ගංවතුර සහ නායයාම් තත්ත්වය නිසා ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් ඍජුවම පීඩාවට පත්වු අතර තවත් ලක්ෂ ගනනාවක් වක්‍රාකාරයෙන් අපහසුතාවට පත්වූ අතර එම කණ්ඩායම වන්නේ රටපුරා මුහුද ආශ්‍රිතව ජීවත්වෙන ධීවර ප්‍රජාවයි. ඇතිවූ තද සුලං තත්ත්වය සහ වර්ෂාව නිසා සහ ඉන්පසුව නිකුත්කරන ලද සුළිං අනතුරු ඇගවීම නිසා මේවන තුරු බෝහෝ ධීවරයින් විශේෂයෙන් දින ගනනාවක් ඈත මුහුදේ රැකියාව කරන ධීවරයෝ තවමත් තම ධීවර යාත්‍රා තොටුපොළේම නවතා ඇත. දින ගනනාවක් බොහෝ ධීවර නිවෙස් වල බත් හැලිය ඉදුනේ එක් වේලකට පමණක් බව දන්නේ බොහෝ ටික දෙනෙකු පමණි .
අරුණ ශාන්ත නෝනිස්
18527763 10155079677156014 3226604710134680718 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here