බිච් පාක් එකට මොකද වෙන්නේ ?

0
674

මීගමුව බිච් පාක් එකේ ටෙන්ඩරයට කිසිදු නිල ලියවිල්ලක් නොමැතිව රථ ගාලට ටිකට් නිකුත් කිරිම නීතියට පටහැනි බව පසුගිය දෙසැම්බර් මාසයේදි  පැවැති මිගමු සංවර්ධන  කමිටු රැස්විමේදි සාකච්ජා කර තිබුණි.

.ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන  කමිටු⁣වේ සභාපති නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ මිගමු සංවර්ධන  කමිටුවේ සභාපති නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම    මිගමුව වැල්ලිවිදියේ හින්දු සංස්කෘතික ශාලාවේදි මෙය පැවැත්විණි.IMG 20241219 WA0054

බිච් පාක් රොබට්

 

IMG 20250623 110956

ජාතික ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරි සමාජිකයෙකු වන මොහාන්  අබේසේකර පසුගිය දෙසැම්බර් මාසයේදි    …සිය ෆේස් බුක් පිටුවේ මේ ප්‍රශ්ණ මෙසේ මතුකර තිබුණි

mohanපසුගිය කාලය තුල මාලිමාවේ මිගමු ක්‍රියාකාරින් බිච් පාක් එක නගර සභා පාලනයට නතුකරගන්නේ අද නොවේ හෙට වැනි කතා කියමින් සිටියද දැන් තත්වය බරපතල වි සැටියකි.

බිච් පාක් එක පහසුවෙන් නැවත පත්කර ගැනිම නොහැකි තත්වයක් දැන් නිර්මාණය වි තිබේද? මාලිමා නගර පාලනය බිච් පාක් එක අත්පත් කරගන්නේ කවදාද?
පුනරුද ආණ්ඩුව බලයට පත්වි දැන් මාස 8 කුත් ගෙවි ගොසිනි.

ඡායා – රහුමාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here