බේරුවල බහුදින යාත්‍රා ධිවරයන්ගේ විරෝධය ..

0
122
image ec92ee6c89

බේරුවල බහුදින යාත්‍රා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් පිරිසක් අද  උදෑසන බේරුවල ධීවරවරාය පරිශ්‍රයේ දී විවිධ පුවරු අතැතිව වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට විරෝධය පා නිහඬ විරෝධතාවයක් පවත්වා තිබුණි.
මෙයට හේතුව වි තිබුනේ බහුදින යාත්‍රාවල රැගෙන යන ඉන්ධන ප්‍රමාණය ඇතුළු ද්‍රව්‍යයන් පිළිබඳ සෝදිසියට ලක් කිරීමට බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක අනුඛණ්ඩ නිලධාරීන් කටයුතු කරමින් තිබිමය.
ඡායා -ලංකාදිප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here