මංගල මහ සභා රැස්විමේදි මාලිමා නියොජිතයන්ට වාරණයක් දැම්මේ කව්ද ?

0
459

මිගමු මහනගර සභාවේ මංගල රැස්විමේදි මාලිමා මන්ත්‍රිලාට සහ මන්ත්‍රිවරියන්ට කථා කරන්න අවස්ථාවක් දිල තිබුනෙ නැති එක ගැන පොඩි බරබරක් ඒ දවස් වල ඉදන්ම මාලිමාව තුල මතුවෙලා තිබුණා.

ඇයි එහෙම වාරණයක් දැම්මේ කියල මේ අය මාලිමා ලොක්කන්ගේ මුණටම අහලත් තිබුණලු .හැමෝම කැමත්තෙන් ඉන්න ඇතිනේ යම් හෝ අදහසක් කියන්න . කොහොම උනත් ලොක්කෝ හින්ද වැඩේ හබක් .

අනික පවුල්වල අය වගේම අධාරකරුවොත් ගැලරියට ඇවිත් ඉන්න ඇතිනේ ??????IMG 20250609 WA0124 IMG 20250609 WA01311 IMG 20250609 WA0130

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here