මගී බෝට්ටු වලට මත්පැන් පැටවිම?

0
347

නැදුන්තීව් වෙත මගීන් රැගෙන යන බෝට්ටුවට නාවික හමුදාව මත්පැන්  පැටවීම සම්බන්ධයෙන් මගීන් සිය කණගාටුව පළ කර තිබේ.

පසුගි සඳුදා සවස කුරිගට්ටුවාන් සිට නැදුන්තීව් දක්වා යාත්‍රා කළ “නෙදුන්තාරකායි” බෝට්ටුවට නාවික හමුදාව මත්පැන් විශාල ප්‍රමාණයක් පටවා නෙදුන්තීව් වෙත රැගෙන ගිය බව එහි ගිය මගීහු පවසති .

බෝට්ටුවේ කාන්තාවන් සහ ළමයින් පවා විශාල ප්‍රමාණයක් සිටියදි මේ අකාරයට මත්පැන් රැගෙන යාම සඳහා මගී බෝට්⁣ටු යොදාගෙන තිබිම එහි මගින්ගේ කණස්සල්ලට හේතුවක් වි තිබේ.

නාවික හමුදාව පොදු ප්‍රවාහනයේදී අධික ලෙස මත්පැන් වර්ග  පැටවීම සම්බන්ධයෙන් පොලිසිය පියවර නොගත් බවට චෝදනා එල්ල වේ.

Tamilnews1.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here