මනාප වලට කෑදරකමින් ලංසා කරපු වැඩේ කොයිතරම් බරපතලද ? දැන් රෝගීන් 43 ක් !

0
127

Screenshot_20200306_151059රටක් ලෙස අප මේ ප්‍රශ්ණය කළමණාකරණය කිරිමේදි වැරැදුන පළමු තැනවුයේ ඉතාලිය වැනි රටවල සිට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධානයට යොමුකිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් සංවිධානය කරගැනිමට නොහැකි විම නිසාය.
එහි පළමු වරද කළ පොහොට්ටු දේශපාලකයා වුයේ නිමල් ලංසාය.
ඒ බව සෞඛ්‍ය ඇමතිණියද දැන් පිළිගෙන හමාරය.
නිමල් ලංසා විසින් හැදල ජනයා අවුස්සා විරෝධය පළකරන්නේ රජයක් හැටියට ඉදිරිපත් කරන්නට යෙදුන පළමු නිරෝධායන වැඩපිළිවෙලටය.
මනාපවලට ඇති කෑදර කම නිසා මාධ්‍ය ඉදිරියේ මයික් විරයෙකු වෙමින් නිමල් ලංසා කියා සිටියේ මම මේ නිරෝධායන මධ්‍යස්නය මෙතන දාන්න දෙන්නේ නැ යැයි කියාය.
ඒ අවුලත් සමගින් වෙනත් විකල්ප කරා යමින් තැන් ස්ථාපිත කිරිමට රජය ටික කාලයක් ගත විය. එපමණක් නොව ඉතාලියේ ඇති බිහිසුණු තත්වයට බියෙන් මව්රට පැමිණි අයට ලංසාලා විසින් කල් ඇතිවම දි තිබුණ චිත්‍රයත් සමගින් නිරෝධායන මධ්‍යස්ථාන වලට වඩා අපේ තැන් හොද යැයි හිතෙන්නට ඇත.
කෙසේ වෙතත් එදා ලංසා රජයටත් නිරෝධායනයටත් එරෙහිව කළ අවස්ථාවාදි වැඩේ නිසා රටදැන් අති බිහිසුණු තත්වයක් කරා ගමන් කරමින් තිබේ.
මේ සටහන තැබෙන මොහොත වන විට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here