මහනගර සභාවේ සුපිරි පරිඝණක ලංසාගේ ඡන්ද වැඩවලට යොදාගෙන..

0
171

stock-vector-vector-of-thief-stealing-laptop-computer-from-office-11710837මිගමු මහනගර සභාවේ නවීන පරිඝණක රැසක් නිමල් ලංසාගේ මැතිවරණ වැඩවලට යොදාගෙන ඇති බවට බරපතල චෝදනාවක් එල්ලවි තිබේ. පසුගිය කාලය පුරාම මහජන බදු මුදල් නිමල් ලංසා වෙනුවෙන් අතදිගහැර වැයකරමින් තිබේ.විපක්ෂය මේ ගැන කිසිදු විරෝධයක් දක්වා තිබුනේද නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here