මහර රැළියට මීගමු නගර සභාවෙන් සේවකයෝ යවලා ?

0
111

gota-prasanna-800px-14-10-19මීගමුවේ පොහොට්ටුව අද පත්ව ඇති අර්බුදකාරි තත්වය හමුවේ  පොහොට්ටුවේ දේශපාලන වැඩවලට රැගෙන යාම සදහා සෙනඟ පවා නැති තත්වයක් උද්ගතව ඇතැයි වාර්ථා වේ.
මේ නිසා ඊයේ මහර පැවැති පොහොට්ටුවේ රැස්විමට  මීගමුවෙන් රැගෙන ගොස් තිබුනේ මහනගර සභාවේ ව්‍යාපෘති කම්කරුවන් බව වාර්ථා වේ.
පසුගිය කාලය තුල ලංසා පාලනය විසින් මහජන බදු මුදල් වැය කරමින්  විශාල ව්‍යාපෘති සේවකයන් පිරිසක් බදවා ගැනිමට කටයුතු කර තිබුණ අතර පොහොට්ටුවේ පොස්ටර් ඇලිවිම් වලට සිට කොළ බෙදිම්වලට පසුගිය දිනවල යොදවාගෙන තිබුනේ මේ පිරිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here