මාධ්‍යවේදි සහජාන් ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි!

0
320

කවියෙකු, ලේඛකයෙකු සහ මාධ්‍යවේදී කලනෙන්ජන් ෂාජහාන් ‘ජනමතිය ශිරෝමණී, ජාතික අභිමානී’ යන ගෞරව නාමයෙන් පිදුම් ලබයි.

2025 දෙව්සද ජාතික අභිමානී ගෞරවනාම උළෙලේ දී දෙව්සද ජේශ්ඨ උපදේශක නාරාහේන්පිට අභයාරාම විහාරාධිකාරි පූජ්‍යපාද අධ්‍යාපනවේදී ආචාර්ය කිරිඔරුවේ සිරි ගුණානන්ද හිමියන්, දෙව්සද ප්‍රධාන කතෘ ජෝතිශ්‍ය විද්‍යා විශාරද ආචාර්ය ආරියතිලක වත්තගේ මහතා, සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති තිසර ගුණසිංහ මහතා, B Plus Pvt Ltd ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටෙහාන් මාරසිංහ මහතා සහ දෙව්සද විශේෂාංග කතෘ ජේශ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රරතන මහතා අතින් සන්නස්පත්‍ර ප්‍රධානය කල අවස්ථාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here