මාධ්‍යවේදීන් ඝාතනයකළ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස යාපනයේදි විරෝධතාවක්?

0
110
dav

dav

නිමලරාජන්ගේ මාධ්‍ය සගයාගේ 16 වන සමරුව අද දිනයේ යාපනය නගරයේදි දැන් පැවැත්වේ .නිමලරාජන් ඇතුලුව ඝාතනයට ලක්ව ඇති සියළු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වල සේවකයන්ගේ  මිනිමරුවන් අත්අඩංගුවට  ගන්නා ලෙස බලකරමින් මේ විරෝධතාව පැවැත්වේ.යාපනය මාධ්‍ය සමාජය ඇතුලු උතුරේ මාධ්‍ය සංගම් එකාබද්ධව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

dav

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here