මාරක අනතුරකට අතවනන ගව රැළක්?

0
52

 

ඒකල නිවාසිපුර ප්‍රදේශයේ දැන් කලක පටන් නිදැල්ලේ එහා මෙහා යන ගවරැළක් නිසා මාරක අනතුරක් විමේ වැඩි ඉඩක් දැන් නිර්මාණය වි ඇතැයි ඒ ප්‍රදේශයේ ජනයා මෙන්ම රථවාහන හිමිකරුවෝ කියා සිටිති.IMG 20250521 WA00211

මේ ගව රැළට 40 කට ආසන්න ගවයන් ප්‍රමාණයක් සිටින අතර දැනටමත් අනතුරු කිපයක්ම සිදුව ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනක වාහනයක පැති කණ්නාඩියක්ද කැඩිබිදි ගොස් තිබුනේ  රංචු පිටින් යන මේ ගවයන් නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් ජාඇල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුලු සියලු බලධාරින් කඩිනම් පියවර ගත යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here