මාසයක් පුරා නගර සභාවට නොපෙනෙන වලක්

0
127

imageමේ වල සෑදී ඇත්තේ  මීගමුව, තලාදූව,රැජින මාවතේය. මෙම ස්ථානයේ මේ අබලන් තත්ත්වය ඇතිවී දැනට සති 4ක්
පමණය. මේ වනතෙක් බලධාරීන්ගේ අවධානයට යොමුවී නොමැති අතර මෙය මෙම ස්ථානයෙන් ගමන් කරන මෙන්ම වාහන වලටද  මහත් හිරිහැරයකි. එමෙන්ම අනතුරුදායකය. ඉතා ඉක්මණින් මීගමුව මහ නගර සභාවේ වගකිවයුත්තන්ගේ විසින් මෙම ස්ථානය පිළිසකර කරන්නේ නම් මේ ප්‍රෙද්ශයේ ජනතාවට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here