මාළුත් හිඟයි !මිළත් ඉහලයි!

0
117

මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ අද දිනයේ තත්වයද පෙර සේමය.මාළුත් හිගයි මිළත් ඉහලයි

මුහුදු කකුලා 400
මිවැටි (බාබක්‍යු සයිස් එකේ) රු 1000 යි
බලයා (පොඩි ) රු 900 යි
ලොකු බලයා රු 1000 සිටඉහලට
අලගුඩුවා රු 1000යි
ලින්නා රු 900 යි
යක් සාලයා රු 350යි
පරව් ( ලොකු )රු1000යි
ලොකු ඉස්සා රු 2700යි
දැල්ලා ( පොඩි) රු 1500
ගෙඹි දැල්ලා රු 1400 යි
රයිස් ඉස්සා රු 750යි
සිනක්කාලි රු 900යි
සිනක්කාලි පොඩි රු 700යි
බෝල හබරලි රු 1100 සිට ඉහලට
පැතලි හබරලි රු 900 යි
මුහුදු ඉස්සා රු 1000 යි
කරට්ටයා රු 200යි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here