සතියේම වැඩකරල අද ලැබෙන නිවාඩුවට තමයි ගෙවල් වලට කෑමට මාළු ගන්න එන දවස
එයාලට ලෙල්ලමේ කියන්නේ හොදිකාරයෝ කියල.
නරකකට නෙමෙයි.ඒක තමයි ලෙල්ලමේ භාෂාව.
අද විවිධ මාළු වර්ග ඇවිත් තියෙනව .හැබැයි මිළ ටිකක් විතර වැඩියි.
සාලය ( පොඩි ) රු 300යි/ ලොකු සාලයා රු 450යි
බලපැටව් රු 700යි
ලොකු බලයා රු 850යි.
ලින්නා ( හොදම ප්‍රමිතිය)රු 800යි
මීවැටි (ලොකු) 1200
පරව් රු 1000යි
ඉස්සෝ රු 1300 සිට ඉහලට
කෙලවල්ලා රු 1200යි.
ලේන් පරව් රු 650යි












