මාළු මිළ ඉහලට ! සාලයා රු550යි! ලින්නා රු 850යි!

0
404

ඊයේ දිනයට සාපේක්ෂව මාළු මිළ අද තරමක් ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.

ඊයේ රු 350 කට අලෙවි වු සාලයා කිලෝවක අද මිළ වන්නේ රු 550කි.
රු 700 ක පමණ ඊයේ දිනයේ පැවති ලින්නා කිලෝවක මිල අද රු 850 ක් තරම් ඉහලට ගොස් තිබේ.

රු 850කට පැවති .හුරුල්ලා කිලෝවක් අද රු 1000 කි.

පොදුවේ ගත් කළ අද මිගමුව දූව පිටිපන මාළු ලෙල්ලමට මාළු තොග පැමිණිමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබේ.

මිළ ඉහලට! සාලයා රු550යි!ලින්නා රු 850යි!

ඊයේ දිනයට සාපේක්ෂව මාළු මිළ අද තරමක් ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.

ඊයේ රු 350 කට අලෙවි වු සාලයා කිලෝවක අද මිළ වන්නේ රු 550කි.
රු 700 ක පමණ ඊයේ දිනයේ පැවති ලින්නා කිලෝවක මිල අද රු 850 ක් තරම් ඉහලට ගොස් තිබේ.

රු 850කට පැවති .හුරුල්ලා කිලෝවක් අද රු 1000 කි.

පොදුවේ ගත් කළ අද මිගමුව දූව පිටිපන මාළු ලෙල්ලමට මාළු තොග පැමිණිමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here